භාරත දුමින්ද ප‍්‍රශ්නයේ දී රාජපක්‍ෂ පරපුරට නොයෙකුත් දේ කියතත් වෙන අය කරන වැරැදිවලට රාජපක්‍ෂ පවුල පලිදැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කටුනායකදී ප‍්‍රශ්න කෙළේය.
ඔහු එහි ගියේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති පදවිය බාර ගැනීම සඳහාය.
‘‘මේ රටේ විවිධ නායකයන් හිටියා. අන්තිමට මාගම්පත්තුවෙන් කුඹුරෙන්