දකුණු පළාතේ චණ්ඩ මාරුතයෙන් අඩු ගණනේ අට දෙනකු මිය ගොස් ධීවරයන් දොළොස් දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය හා සහන සේවකයෝ කියති. මුහුදු ගිය ප‍්‍රමාණය කොතෙක්දැයි නොදන්නා බවත් බෝට්ටු පහක් මුහුද මැදදී කැඞී වැනැසී ඇති බවත් වාර්තාවේ.
මාතර හා ගාල්ලේ ගොඩනැගිලි 700කට අධික ප‍්‍රමාණයකට හානි





