Saturday, November 26, 2011

දකුණට සුලි සුළගක්

                                                                                                                                                                           දකුණු පළාතේ චණ්ඩ මාරුතයෙන් අඩු                                                 ගණනේ අට දෙනකු මිය ගොස් ධීවරයන් දොළොස් දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය හා සහන සේවකයෝ කියති. මුහුදු ගිය ප‍්‍රමාණය කොතෙක්දැයි නොදන්නා බවත් බෝට්ටු පහක් මුහුද මැදදී කැඞී වැනැසී ඇති බවත් වාර්තාවේ.
මාතර හා ගාල්ලේ ගොඩනැගිලි 700කට අධික ප‍්‍රමාණයකට හානි
සිදුවී ඇත. තුවාල ලැබුවන්ගේ ගණන සියයකට ආසන්නය.

No comments:

Post a Comment