Thursday, November 24, 2011

අසැබි වෙබ් අඩවි සොයා මෙහෙයුමක්


ශ්‍රී ලංකාවේ ගැහැණු හා මිනිසුන් යොදා පවත්වාගෙන යන හෙළුවැලි වෙබ් අඩවි ගැන තොරතුරු සපයා ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර කණ්ඩායමේ හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සහාය පතන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැන්වීය.
මෙවැනි අසැබි වෙබ් අඩවි කිහිපයක් තහනම් කළ බව විදුලි සංදේශ නියාමන කොමිසම දන්වා ඇතැයි එතෙර සි
ට කි‍්‍රයාත්මක වන මේ වෙබ් අඩවි ගැන තවත් තොරතුරු ගැනීම අපහසු බව එම කොමිසම කියා ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.

No comments:

Post a Comment